Pages

Subscribe:

Contact me

මම මෙහි සිටිමි..

ප්‍රශ්නයක් නම් කියන්න

මෙහිදී ඕනෑම කෙනෙකුට බටපොලයා සම්බන්ධ කර ගැනීමට
හැකියාව ලැබේ..
ඔබට,
දැනගැනීමට අවශ්‍ය දෙයක්,යෝජනාවක් (මංගල යෝජනාද සලකා බැලේ! හූ ඈ)
ඉල්ලීමක්,තර්ජනයක්,පොර ටෝකක්,නිර්නාමික මෙව්වා අතුලු ඕනෑම දෙයක් කිරීමට නිදහස ඇත..

නිකං ඉන්න බැරි කමට නම් මේක පාවිච්චි නොකරන ලෙස ඉල්ලා සිටිමි ඈ..

කියෙව්ව ඇති.ඕං පල්ලෙහා තියෙනවා ෆෝම් එක.
පුරවන්න,එවන්න හෙනම හෙන සිම්පල් පැලෑන් එකක්!

කොහොමද මගෙ ටිකිරි මොලේ ඈ :ඩී

මීට ගෞරවණීය
        චූටි බටපොලයා!